Posts

Showing posts with the label fiverr

Fiverr search result ranking algorithem එක - fiverr gig seo sinhala part - 02

Image
Fiverr වෙබ් අඩවිය search results ranking කරන mechanism එක මොකක්ද? Fiverr වෙබ් අඩවියේ search results ranking කරනකොට කරුණු 3ක් සලකා බලනවා. 1. User reviews 2. Keywords 3. Google clicks අපි දැන් මේ එකින් එක ගැන පැහැදිලි කරගමු. 1. User reviews Fiverr search results වල මුලින්ම එන්නේ හොඳ user reviews ඇවිල්ලා තියෙන gigs .  මොකද, fiverr වෙබ් අඩවියේ ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න එයාලාට ඒක කරන්න වෙනවා. ඔයාගෙ gig එකට එන ඕඩර් complete කරාම client ගෙන් හම්⁣බෙන review එක ගොඩක් වටින්නේ ඒ නිසයි. ඔයාගෙ gig එකට එන පලවෙනි ඔඩර් එක මත තමයි ඔයාගෙ අනාගතය තිරණය වෙන්නෙ. තරු පහෙන් පහම ගත්තොත් ඔයා දිනුම්. හැබැයි ලේසි නෑ. පොඩි අහිංසක හොර වැඩක් කරන්න පුලුවන්. යාලුවෙක්ට කියලා පලවෙනි ඕඩර් එක දාගන්න. එයාට කියන්න ඔයා ලියලා දෙන review එක දාන්න කියලා. ;) 2. Keywords Client කෙනෙක් search bar එකේ search කරන වචන වලට සමාන වෙන විදිහට ඔයාගෙ gig එකේ title එක හදාගන්න ඕනෙ. ඒක ටිකක් ලොකු මාතෘකාවක්. මම ඒක ගැන වෙනම පෝස්ට් එකකින් කියලා දෙන්නම්. 3. Google clicks මේකෙදි වෙන්නෙ, ඔයාගෙ gig එක google search results වල displ...

Fiverr GiG එකක් SEO කරන විදිහ - part 01 | fiverr gig | SEO | TIPS | Sinhala - part 01 - elktricks

Image
Fiverr GIG එකක් SEO (search engine optimization) කරමු හැඳින්වීම Fiverr.com කියන්නෙ අපි කවුරුත් හොඳින් දන්න marketplace එකක්. ලෝකේ බොහෝ රටවල් වල බොහෝ පිරිසක් භාවිතා කරන මේ වෙබ් අඩවිය තුල විවිධ වර්ගයේ සේවාවන් විශාල ප්‍රමාණයක් අපිට ලබාගන්නත්, ලබා දෙන්නත් පුලුවන් කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඉතිං ලංකාවෙ ගොඩක් අය මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා තමන්ගෙ දැනුම අනුව විවිධ ආකාරයේ ගිග්ස් (gigs) open කරලා පවත්වාගෙන යනවා.  ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ගිග් එකට ඕඩර් එන්නෙ නැති එක. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඔන්න දැන් ඔයා ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා fiverr සයිට් එකේ එකවුන්ට් එකක් හදලා business card designing වලට ගිග් එකක් හදනවා. හදලා ටික කාලයක් බලන් ඉන්නවා ඕඩර් එන්නෙ නෑ.  මම මේ පෝස්ට් සීරීස් එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගෙ ගිග් එක ෆයිවර් සයිට් එකේ තියෙන අනිත් ගිග් එක්ක සර්ච් ලිස්ට් එකේ උඩට ගන්නෙ, ටෙක්නිකලි කිව්වොත් "Fiverr gif SEO" කරන්නෙ කොහොමද කියන එක ගැන. ඉතින් මේ දේවල් මම පෝස්ට් කරපු ගමන් දැනගන්න නම්, ⁣elktricks.blogspot.com කියන මගේ මේ ⁣බ්ලොග්...