Fiverr GiG එකක් SEO කරන විදිහ - part 01 | fiverr gig | SEO | TIPS | Sinhala - part 01 - elktricks


Fiverr GIG එකක් SEO (search engine optimization) කරමු

හැඳින්වීම

Fiverr.com
කියන්නෙ අපි කවුරුත් හොඳින් දන්න marketplace එකක්. ලෝකේ බොහෝ රටවල් වල බොහෝ පිරිසක් භාවිතා කරන මේ වෙබ් අඩවිය තුල විවිධ වර්ගයේ සේවාවන් විශාල ප්‍රමාණයක් අපිට ලබාගන්නත්, ලබා දෙන්නත් පුලුවන් කියලා ඔයාලා දැනටමත් දන්නවා.

ඉතිං ලංකාවෙ ගොඩක් අය මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා තමන්ගෙ දැනුම අනුව විවිධ ආකාරයේ ගිග්ස් (gigs) open කරලා පවත්වාගෙන යනවා. 

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ගිග් එකට ඕඩර් එන්නෙ නැති එක.


ඒකට හේතු කිහිපයක් තියෙනවා.

ඔන්න දැන් ඔයා ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා fiverr සයිට් එකේ එකවුන්ට් එකක් හදලා business card designing වලට ගිග් එකක් හදනවා. හදලා ටික කාලයක් බලන් ඉන්නවා ඕඩර් එන්නෙ නෑ. 

මම මේ පෝස්ට් සීරීස් එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගෙ ගිග් එක ෆයිවර් සයිට් එකේ තියෙන අනිත් ගිග් එක්ක සර්ච් ලිස්ට් එකේ උඩට ගන්නෙ, ටෙක්නිකලි කිව්වොත් "Fiverr gif SEO" කරන්නෙ කොහොමද කියන එක ගැන.

ඉතින් මේ දේවල් මම පෝස්ට් කරපු ගමන් දැනගන්න නම්, ⁣elktricks.blogspot.com කියන මගේ මේ ⁣බ්ලොග් අඩවිය follow කරලා තියාගන්න. 

අලුතෙන් දාන හැම පෝස්ට් එකේම නොටිෆිකේශන් ඔයාලට ඊමේල් මාර්ගයෙන් දැනගන්න පුලුවන්.

ඒ වගේම මගේ elktricks official Android app එක ඩවුන්ලෝඩ් කරලා තියාගත්තොත් ඔයාලට මගේ බ්ලොග් එකට එන එක තත්පර දෙකකින් තුනකින් කරගන්න පුලුවන්.

එහෙනම් අපි ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙමු.

සුභ දවසක්!

Comments

Popular posts from this blog

අනවශ්‍ය යූසර් එකවුන්ට් ඉවත් කරමු - eLKTRICKS.blogspot.com

epuvideon.xyz ඇත්ත නැත්ත - eLKTRICKS.blogspot.com

Protecting Seniors Online from Scams, Hacks and Tax Fraud - elktricks.blogspot.com | hacks | scams | survival |