Posts

Showing posts with the label youtube

epuvideon.xyz ඇත්ත නැත්ත - eLKTRICKS.blogspot.com

Image
මේ දවස්වල නැගලා යන P.P.C. (pay per click) වෙබ් අඩවියක් වන epuvideon.xyz වෙබ් අඩවිය ගැන.... ආටිකල් එකට කලින් දෙයක් කියන්න ඕනෙ. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන්, බොහෝ scam sites (වංචා සහගත වෙබ් අඩවි) පැමිණ තිබේ. Online  income scam ඉංග්‍රීසියෙන් කියනවනම්, ‘මාර්ගගත ආදායම් වංචාව’ අලුත් දෙයක් නොවන නමුත් වංචා වෙබ් අඩවි ගණන ඉහළ ගොස් තිබේ. ඒ නිසා, මමනම් හැම තිස්සෙම සෑම කෙනෙකුටම ආයාචනා කරන්නේ පහසු මුදල් ඉපයීම ගැන සොයා නොබලන ලෙසයි. Online හරි offline හරි ආදායමක් උපයා ගත හැකි එකම ක්‍රමය වන්නේ ඔබේ දැනුම හා දක්ෂතාවය භාවිතා කිරීමයි. ඔබේ දක්ෂතාවය භාවිතා නොකර කවුරුහරි පහසු සහ හොඳ මුදල් ලබා දෙන්නේ නම් එය බොහෝ විට වංචාවකි.  ඕකේ. බැක් ටුද ටොපික්.... epuvideon.xyz වංචාවක්ද නැද්ද කියලා මම ලේබල් කරන්න කලින් epuvideon කියන්නේ වංචාවක්ද නැද්ද කියලා මේ ආටිකල් එක කියවන ඔයාට හිතන්න පුලුවන්ද? කමක් නෑ. අපි බලමු ඇත්තටම මේක මොකද්ද කියලා. කියන තරම් යකා කලු නෑ කියලත් කියනවනේ. epuvideon  කියන්නෙ ඉන්ටනෙට් එකට  අලුතෙන් ආපු වෙබ් අඩවියක්, ඒක youtube එකේ පලවන ප්‍රවර්ධන වී...