About

eLKTRICKS
(e-lanka-tricks හෝ "ඉලෙක්ට්‍රික්ස්")

කොරෝනා වසංගතය නිසා ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මම හිතුවා cyber tricks, computer tricks සහ information  පිලිබඳව blog එකක් හදන්න
මේක ඔයාලාට බොහෝ දේ දෑනගන්න උදව් වෙයි කියලා මම ව්ශ්වාස කරනවා!..

මම මේක එක් Category එකක් යටතේ පවත්වගෙන යන එකක් නෙවෙයි විවිධ මාතෘකා වලට අදාල පෝස්ට් දානවා.

ඉතින් ඔයාලාට අවශ්‍ය මොන වගේ ආටිකල්ද කියලා මටත් කියන්න.

email: elktricks@gmail.com

Comments

Popular posts from this blog

COOL! website ideas for babies

Blockchain Technology: Unleashing Its Potential Beyond Cryptocurrencies

How to send a text message without displaying sender's contact number on receiver's mobile?