අනවශ්‍ය යූසර් එකවුන්ට් ඉවත් කරමු - eLKTRICKS.blogspot.com

අනවශ්‍ය යූසර් එකවුන්ට් ඉවත් කිරීම...



අද මම කියන්න යන්නේ ඔයාලා සෝෂල් මීඩියා යූස් කරනකොට අත්‍යාවශ්‍ය වන සයිට් එක්ක ගැන

ඒක තමයි එකවුන්ට් කිලර්.
accountkiller.com

ඔයලා සෝෂල් මීඩියා වල හදපු එකවුන්ට්ස් මේක යූස් කරලා ඉවත් කරගන්න පුලුවන්.

මේ වෙබ් සයිට් එකේ දැනට ජනප්‍රිය වෙලා තියෙන සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් හැම එකකම වගේ තියෙන එකවුන්ට් ඩිලීට් කිරීමේ හැකියාව තියෙනවා.

ඉතිං සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුලුවන් ඇයි අපි එකවුන්ට් එක තියෙන වෙබ් සයිට් එකටම ගිහින් ඒවා ඩිලීට් කරන්නෙ නැතුව මේක යූස් කරන්නෙ කියලා.

පොඩ්ඩක් හිතන්න ඔයාලා ඒ විදිහට එකින් එකට ලොග් වෙලා බට්න් 10ක් 12ක් විතර ඔබලා කරගන්න වැඩේ, මේ වෙබ්සයිට් එකෙන් පට් පට් ගාලා කරගන්න පුලුවන්.

මේ වෙබ් අඩවිය ඇමරිකාව් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වල පවා අවධානය දිනාගත් වෙබ් අඩවියක් නිසා. ඔයාලාගෙ පෞද්ගලික දත්ත වලට හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා.


ඉතින් මේ ආටිකල් එක ශෙයා කරලා වෙබ් සයිට් එක ගැන ඔයාලාගෙ යාලුවන් වත් දැනුවත් කරන්න. එයාලාටත් මේක ප්‍රයොජනවත් වෙන්න පුලුවන්.
කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳේ! 😊

Comments

Popular posts from this blog

Fiverr GiG එකක් SEO කරන විදිහ - part 01 | fiverr gig | SEO | TIPS | Sinhala - part 01 - elktricks